ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගුවනින් දුටු බ්‍රසීලයේ චමත්කාරය

බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත දෙදහස් දාහතර පාපන්දු ලෝක කුසලාන තරගාවලියට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සුදානම්.

බීබීසී ප්‍රවෘත්ති සේවය තරගාවලියෙන් ඔබ්බට ගොස් බ්‍රසීලය පිළිබඳ කරන ලද කෙටි විමසීමක් මේ.

බ්‍රසීලයේ චමත්කාරය බීබීසී ගුවන් කැමරා කාචයේ සටහන් වුයේ මෙසේයි.