ඉන්දියාවේ මුස්ලිම් හා සීක් ජාතිකයන් අතර ගැටුමක්

  • 2014 ජූලි 27

උතුරු ඉන්දීය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සහරාන්පුර් නගරය තුල ඇඳිරි නීතිය පනවා තිබේ.

සීක් ජාතිකයන් සහ මුස්ලිම් ජාතිකයන් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව එම ප්‍රදේශය අවට ආරක්ෂක බල ඇණි යෙදවීමට බලධාරීහු කටයුතු කළහ.

ගැටුම් හේතුවෙන් තිදෙනකු මරුමුවට පත් විය.

ඉඩම් ආරවුලක් මුල් කර ගනිමින් ගැටුම ආරම්භ වී ඇති අතර ඊට සම්බන්ධ බවට සැක කෙරෙන විසි දෙනකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර