ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අහස් කුස අරක්ගත් මෙක්සිකෝ බැලූන සැණකෙළිය

මෙක්සිකෝවේ පැවැත්වෙන වාර්ෂික බැලූන් සැණකෙළියට ඉදිරිපත් කෙරුණු විවිධ වර්ගයේ බැලූනයන්ගෙන් ගුවන පිරී පැවතියේ මෙලෙසයි.

1972 වසරේ ආරම්භ වූ පළමු වාර්ෂික බැලූන් උත්සවයට ඉදිරිපත් කොට තිබුණේ බැලූන 13ක් පමණි.

මේ වන විට උළෙල සඳහා ප්‍රේක්ෂකයින් ලක්ෂයකට අධික පිරිසක් වාර්ෂිකව සහභාගි වෙති.