ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා
කඳු මුදුනක පිහිටි පාසල වෙත ළඟා වීම සඳහා චීන ගමක දරුවන්ට ඉනිමඟක් ඔස්සේ මීටර අටසීයක් ඉහළට යා යුතු වේ.
අටුලීර් නමැති ගම්මානය වෙත ළඟා වීමට ඇති එකම මඟ මේ ඉනිමඟයි.