අලුතින් ජනාධිපති නීතිඥවරුන් 25ක්

ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් 25 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පියවර ගනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් 25 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පියවර ගනු ලැබීය.

නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ට පැවැත්මෙන් යුතු නීතිඥවරුන් පිරිසක් මෙසේ පත් කරනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.



අලුතින් පත් කෙරුණු නව ජනාධිපති නීතිඥවරුන් මෙසේය :

1. දයා පැල්පොල

2. ආරිය බී. රැකව

3. අනුර බණ්ඩාර මැද්දෙගොඩ

4. නිස්සංක නානායක්කාර

5. නෙවිල් අබේරත්න

6. ඩබ්. කේ. අනුජ කෞශික ප්‍රේමරත්න

7. ඒ. එල්. එම්. හෙදයතුල්ලා

8. සමන්ත රත්වත්තේ

9. විජේරත්න ධර්මසේන

10. උපාලි සේනාරත්න

11. පද්ම බණ්ඩාර

12. එස්. කේ. මාරික් පීරිස්

13. කරුණාරත්න හේරත්

14. මහේන්ද්‍ර සුවඳරත්න

15. ඒ. පී. සී. එම්. ජයසේකර

16. මොහාන් වීරකෝන්

17. පී. ආර්. එස්. පී. සමරනායක

18. උපුල් ජයසුරිය

19. ආනන්ද වික්‍රමසේකර

20. ජේ. සී. වැලිඅමුණ

21. එම්. ඒ. සුමන්තිරන්

22. විජය නිරන්ජන් පෙරේරා

23. කරුණාදේවගේ විමලදාස

24. මොහොමඩ් නිසාම් කාරියප්පර්

25. විවේකානන්දන් පුවිදරන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්