ලොව වටා නව අවුරුදු උදාව

ලොව වටා නව අවුරුදු උදාව

2018 නව වසර උදාව සමරමින් ලොව පුරා ප්‍රධාන නගර තුළ ගිනිකෙළි සංදර්ශන පැවැත්විණ.

ලන්ඩනය, ඩුබායි, පැරීසිය, බීජිං සහ සෙසු නගරවල පැවැත්වුණු එවැනි ගිනිකෙළි සංදර්ශන දැක්වෙන වීඩියෝව ඉහතින් නරඹන්න.

සමාන පුවත්: