කැබිනට් සංශෝධනය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නව කැබිනට් සංශෝධනය විහිළුවක්

  • 2018 පෙබරවාරි 25

ජනතාව බලාපොරොත්තු වූ වෙනස කිසිසේත්ම සිදු නොවූ බව පවසන රාජ්‍ය ඇමති වසන්ත සේනානායක "ඒ වෙනස හොඳින් හෝ නරකින් සිද්ධ වේවි " යයිද කියා සිටියේය.