ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හැමෝටම දැනෙන්න ගන්නේ තමන්ගේ පවුලට වැදෙන්න ගත්තාම - අප්සරා ෆොන්සේකා

හිරේ විලංගුවේ වැටීම ගැන ඕනෑම කෙනෙකුට සැබෑ දුක තේරෙන්නේ තමන්ටද ඒ දුක විඳීමට සිදුවූ විට බව, ජනාධිපති සමාවක් මගින් මෑතදී බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණු ජනරාල් සරත් ෆොන්සේකා ගේ දියණිය, අප්සරා ෆොන්සේකා බීබීසී සංදේශයට පැවසීය.