ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලංකාවම ක්‍රිකට් ගැන කතාකරන වෙලාවක නිලූක බැඩ්මින්ටන් ගැන අවධානය යොමු කළා

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නායක නිලූක කරුණාරත්න විසින් ලොව අංක අට ස්ථානය හෙබවූ ජපන් ජාතික කෙනිචි තාගෝ පරාජය කිරීම නිසා බැඩ්මින්ටන් ක්‍රීඩාව ගැනද යලිත් වරක් ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය යොමුවූ බව තිලිනි ජයසිංහ බීබීසී සංදේශයට පැවසුවාය.

එහෙත් බදාදා පැවති තරඟයෙන් පරාජය වීමෙන් අනතුරුව නිලූකට ද තරඟාවලියෙන් ඉවත්ව යාමට සිදුවිය.