ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දීය විදේශ ඇමති උතුරේ මහ ඇමති හමුවෙයි

දෙමළ ජනතාවගේ ගැට‍ළු ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ දෙමළ දේශපාලනඥයන් විසින් කතා බහ කොට විසඳා ගන්නේ නම් ඉන්දියාව ඊට සහය පළ කරන බව ඉන්දීය විදේශ ඇමති සල්මන් කුර්ශිඩ් කියා සිටියේ මහ ඇමති වී විග්නේශ්වරන් හමුවීමෙන් අනතුරුවයි.

ඉන්දීය විදේශ ඇමතිවරයා සමග කල කතා බහ පිළිබඳ ව මහ ඇමති සී වී විග්නේස්වාරන්. (හඬ පටයට සවන් දෙන්න)