ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බංගලාදේශයේ වන්දි නොලැබූ සේවකයින්

දහසකට අධික පිරිසක් මරණයට පත් කරමින් බංගලාදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් කඩා වැටී හය මසක් ගත වී ඇතත් එහි සේවක පිරිසෙන් බහුතරයට තවමත් වන්දි ගෙවා නැති බවයි වාර්තා වන්නේ.

දින දාහතක් තිස්සේ සුන්බුන් වලට යටවී සිට දිවි බේරා ගත් ඇඟලුම් සේවිකාවක වන රෙශ්මා සිද්ධිය විස්තර කරමින්.

රානා ප්ලාසා නමැති මෙම කර්මාන්ත ශාලාව කඩා වැටීමෙන් එක්දහස් එකසීයකට අධික පිරිසක් මිය ගියා.