ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලාංකිකයාට එමීරයේ දී වෙඩි තබා මරණය

ශ්‍රී ලාංකික රවින්ද්‍ර ක්‍රිෂ්ණ පිල්ලේට එරෙහිව මරණ දඬුවම අඟහරුවාදා ක්‍රියාවට නැගීම ගැන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ඔහුගේ මිතුරියක් විස්තර කරයි.