ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගගනගාමියකු උඩුගුවනේ දුටු විදුලි කුණාටුවක්

බ්‍රිතාන්‍ය ජාතික අභ්‍යවකාශගාමී ටීම් පීක් විසිනුයි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට මෙම දර්ශන පටි ගත කළේ.

ඔහු එම වීඩියෝ දර්ශනය පටි ගත කොට ඇත්තේ උතුරු දිග අප්‍රිකාව දෙසින් තුර්කියේ සිට රුසියාව දෙසට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ගමන් කරමින් සිටියදී.