ශ්‍රී ලංකාව වෙනුවෙන් පැරා ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නවා
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"ශ්‍රී ලංකාව වෙනුවෙන් පැරා ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නවා"

2018 ආසියානු පැරා ක්‍රීඩා උළෙල නියෝජනය කළ චරිත නිර්මල බුද්ධික ඉන්ද්‍රපාල ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

යුද පිටියෙන් ක්‍රීඩා පිටියට පිවිසි චරිත බීබීසී සිංහල සේවය වෙත පළ කළ අදහස් ඉහත පටයෙන් නරඹන්න.

වැඩි විස්තර - ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනූ ආබාධිත යුද හමුදා සෙබලා