ලසිත් මාලිංග විශ්‍රාම යාම පිලිබඳව අදහස් දැක්වීම
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම යාම ගැන ලසිත් මාලිංග පළ කළ අදහස්

බීබීසි සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ලසිත් මාලිංග පැවසුවේ වත්මන් ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ඉදිරිපිට එක් තරගයක් ක්‍රීඩා කර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවය.

සම්පුර්ණ ලිපිය කියවන්න: මම සටන් කළා, දැන් මට මහන්සියි - ලසිත් මාලිංග