ජර්මනියේ ක්‍රිකට් ගුරුවරයා
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මම ක්‍රිකට් පිස්සෙක්

"මම කළුබෝවිල ඉස්පිරිතාලෙ. ජීවත් වුණේ දෙහිවල. අල්ලපු ගෙදර ප්‍රනාන්දු අංකල් එයාගේ දරුවන්ට වගේම අපිටත් ආදරෙන් සැළකුවා. අසූ තුනේ ජූලි කෝලාහල වෙනකොට අපිව ආරක්ෂා කළේ ඒ පවුලේ අය."

"මම ක්‍රිකට් පිස්සෙක්. මම මැරෙන කල් මේ ලෙඩේ හොඳ වෙන එකක් නැහැ. ඒ නිසා මම තීරණය කළා මේ ලෙඩේ ජර්මනියට බෝ කරන්න."

ජර්මනියට ක්‍රිකට් උගන්වන රවී ගේ කතාව.