ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අළුබඳුන කුසලානය එංගලන්තයට

මෙවර අළු බඳුන ක්‍රිකට් තරඟාවලියෙන් විශිෂ්ට ජයක් අත් කර ගැනීමට එංගලන්ත පිල සමත් විය.

තුන්වැනි දිනයේ දීත් තරඟ වැදුනු එංගලන්ත පිළ ඉනිමකින් සහ ලකුණු 78 කින් ඕස්ටේ‍්‍රලියාව පරදවා අළුබඳුන යළි හිමි කර ගනු ලැබීය.

තරඟය පැවැත්වුනේ එංගලන්තයේ ටෙ‍්‍රන්ට්බි‍්‍රජ් නරයේදීයි.

අගෝස්තු අට වැනි සෙනසුරාදා පෙරවරුවේ දී තරඟය ආරම්භ වන විට ඕස්ට්‍රේලියානු පිලට දෙවැනි ඉනිමේ ඉතිරිව තිබුණේ කඩුලූ තුනක් පමණි.

තරඟය අවසන් කිරීමට එංගලන්ත පිලට ගත වූයේ මිනිත්තු තිස් නාමයක් වැනි සුළු කාලයක්.

තරඟාවලිය පිලිබඳ පවිත්‍රා පෙරේරා සමගින් සවිස්තරාත්මක කතාබහකට සන්දෙශය හා එක් වුණේ ක්‍රිකට් ක්‍රීඩා විචාරක රොෂාන් අබේසිංහ.