ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

T20: 'මවිතයට' පත් කළ දුරකථන ඇමතුම

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මොහොතේ ලද කැඳවීම ගැන පිතිකරු ලහිරු තිරිමාන්න හා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් බීබීසියට දැක්වූ අදහස් මේ.

නව තේරීම් කමිටුව කණ්ඩායම තේරු සදුදා රාත්‍රිය වන තෙක් තිරිමාන්න හා ලක්මාල් තමන් අඟහරුවාදා රාත්‍රියේ ලෝක කුසලානයට පිටත්වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන බව නොදැන සිටීමත් විශේෂත්වයක්.

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය මාර්තු මස 17 වැනිදා පැවැත්වීමට නියමිතයි.