'අද තියන එකම අදායම ලැබෙන්නේ විගමනික ශ්‍රමිකයින්ගෙන්'
'අද තියන එකම අදායම ලැබෙන්නේ විගමනික ශ්‍රමිකයින්ගෙන්'
අද ශ්‍රී ලංකාවට ලැබෙන එකම ආදායම වී ඇත්තේ රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙරටට ලැබෙන මුදල් බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල පවසයි.
එබැවින් කාන්තාවන් මැදපෙරදිග යැවීම නතර කිරීමේ හැකියාවක් නැති බවයි සංදේශය සමග ඇය ප්‍රකාශ කළේ.
විදේශ රැකියා සඳහා යන කාන්තාවන්ගේ වයස අවුරුදු 21 දක්වා අඩුකිරීම තුලින් වැඩි පිරිසකට අඩු වයසකින් යම් මුදලක් උපයාගෙන යහපත් ජීවිතයක් ගත කිරීමේ හැකියාව ද ලැබෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
අමාත්‍යවරිය සමග පැවති සම්පුර්ණ සාකච්ඡාව ඉහත වීඩියෝවෙන් නැරඹිය හැකියි.