අත්අඩංගුවට ගත් බැසිල් පූගොඩ අධිකරණයට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍යවරයා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉඩමක් මිළදී ගැනීම හා සම්බන්ධව මුදල් විශුද්ධීකරණ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.