බස් ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

බස් ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බස් ගාස්තු සියයට හයකින් වැඩි කිරීම සඳහා විද්වත් කමිටුවක් විසින් සිදු කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ යනු ඇති බවයි බලධාරීන් පවසන්නේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 9 දක්වා ඉහළ යාමට නියමිතයි.