ආබාධිත සෙබළ උද්ඝෝෂණ පිටුපස දේශපාලන හස්තයක් - ජනපති
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආබාධිත සෙබළ උද්ඝෝෂණ පිටුපස දේශපාලන හස්තයක් - ජනපති

තමන් මෙහෙයවනු ලබන්නේ කුමන බලවේගයක් විසින් දැයි යන්න 'අසරණ රණවිරුවන්' නොදන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

විශ්‍රාමික සේවා වැටුප ලබා දෙන බව දන්වා තිබියදීත් ආබාධිත සෙබළුන් උද්ඝෝෂණයේ යෙදීම පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා කියා සිටියේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් පැවති ගුණ සැමරුම් උළෙල අමතමිනි.

වැඩි විස්තර සැඟවී සිටින බලවේග ගැන රණවිරුවන් දැනුවත් නැහැ - ජනපති