The Island Nation
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'The Island Nation' - ලන්ඩනයේ යළි රඟදෙන ශ්‍රී ලංකාවේ යුද්ධය

  • 2016 නොවැම්බර් 11

මේ ලන්ඩනයේ රඟහලක්.

ඉංග්‍රීසි භාෂාවෙන් රඟ දෙන නාටකයක්.

රඟහල ආකෝලා නම් වේ. එය පිහිටා තිබෙන්නේ නැගෙනහිර ලන්ඩනයේ. 'වෙස්ට් එන්ඩ්' නමින් කලාලෝලීන් බොහෝ දෙනා හඳුනන ලන්ඩන් නගර මධ්‍යයේ පිහිටි රඟහල් ජාලයට මඳක් ඈතින් සාපේක්ෂව එතරම් වත්කමක් නැති ජනතාව වෙසෙන හැක්නි ප්‍රදේශයයි, මේ.

"The Island Nation" නාට්‍යයේ තේමාව ශ්‍රී ලංකාව.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය.

නාට්‍යය පිළිබඳ වැඩි විස්තර සහ විචාරක ප්‍රතිචාර මේ පිටුවෙන්.