ලන්ඩනයට පැමිණි නීලා සහ දිවුල්ගනේ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලන්ඩනයේ ගයන නීලා සහ දිවුල්ගනේ

  • 2016 නොවැම්බර් 12

විශාරද නීලා වික්‍රමසිංහ සහ ප්‍රවීණ ගායක කරුණාරත්න දිවුල්ගනේ සංගීත සංදර්ශනයක් සඳහා ලන්ඩන් නගරයට පැමිණ සිටිති.

ඔවුන් මෙම සංචාරයේ නිරත වන්නේ ඉරිදා (13) පැවැත්වෙන 'ගී ආනන්දනීය' නම් ගීත ප්‍රසංගයක් සඳහායි.

සිය සංචාරය අතරවාරයේ බීබීසී සංදේශය වෙනුවෙන් විශේෂ සාකච්ඡාවකට එක් වූ විශාරද නීලා වික්‍රමසිංහ සහ ප්‍රවීණ ගායක කරුණාරත්න දිවුල්ගනේ, සුභාවිත සංගීතය වෙනුවෙන් නව පරපුර විසින් ඉටුකළයුතු කාර්යභාරය පිළිබඳව දීර්ඝ විශ්ලේෂණයක නිරත වූහ.

සංගීතවේදීන් දෙදෙනා අප සමඟ සිදුකළ සංවාදයට මෙම පිටුව මගින් සවන් දෙන්න.