පොලිතින් තහනම: "පාරිභෝගිකයන්ගේ ආකල්පත් වෙනස් විය යුතුයි"
පොලිතින් තහනම: "පාරිභෝගිකයන්ගේ ආකල්පත් වෙනස් විය යුතුයි"
තුනී පොලිතින් භාවිතය තහනම් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් වෙළෙඳසල් හිමියන් වෙතින් මිශ්‍ර ප්‍රතිචාර පළ වෙමින් තිබේ.
අදාළ තහනම හේතුවෙන් තමන්ට බරපතළ ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇති බව ඇතැම් ආපනශාලා හිමියෝ සහ වෙළෙඳසල් හිමියෝ පවසති.
තුනී පොලිතින් භාවිතය තහනම් කර පරිසර හිතකාමී විකල්පයකට යා යුතු අතරේ පාරිභෝගිකයන්ගේ ආකල්ප ද වෙනස් විය යුතු බව තවත් සමහරෙක් පෙන්වා දෙති.
තහනම ක්‍රියාත්මක වීමත් සමග ජනතාව කළ යුත්තේ කුමක්ද?
වැඩි විස්තර සඳහා: පොලිතින් තහනම: කළ යුත්තේ කුමක්ද?