මහින්ද බයිසිකලයෙන්: දිනේෂ්ගේ පැමිණිල්ල ගැන 'පරීක්ෂණයක්'
මහින්ද බයිසිකලයෙන්: දිනේෂ්ගේ පැමිණිල්ල ගැන 'පරීක්ෂණයක්'
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (නොවැ 09) අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව කරා ළඟා වූයේ පාපැදිවලිනි.
ඔවුන් පාපැදියෙන් පාර්ලිමේන්තු පැමිණියේ තෙල් අර්බුදයට විරෝධය පළ කිරීම සඳහා බව පැවසෙයි.
වැඩි විස්තර සඳහා: මහින්ද බයිසිකලයෙන්, දිනේෂ් බර කරත්තෙන්