මාධ්‍යවේදී ඝාතන: "පරීක්ෂණ ගැන සෑහීමකට පත්වන්නේ නැහැ"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මාධ්‍යවේදී ඝාතන: "පරීක්ෂණ ගැන සෑහීමකට පත්වන්නේ නැහැ"

  • 2017 නොවැම්බර් 21

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වෙනි සංවස්තරයට සමගාමීව මාධ්‍යවේදීන්ගේ ද සහභාගීත්වයෙන් කොළඹ දී උත්සවයක් පැවැත්විණි.

මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පහර දීම් සහ මාධ්‍ය අයිතිවාසිකම් පිළිබඳ එහිදී සංවාදයට ලක් විය.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් නිදහස් මධ්‍යව්‍යපරයේ කැඳවුම්කරු සී දොඩාවත්ත කියා සිටියේ ඝාතනයට සහ අපරාධවලට ලක්වුණු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා වසර විසිපහකට පෙර ඉදිරපත් කළ ප්‍රධාන සටන් පාඨය අද ද එලෙසම ඉදිරිපත් කිරීමට සිදුවී තිබෙන බවය.

වැඩි විස්තර සඳහා: 'ආණ්ඩු මාරු වුනත් වෙනසක් නැහැ'