අගමැති රනිල්ගේ නැටුම, බැඳුම්කරය සහ සමාජ ජාල
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රනිල්ට "නටන්නත් පුළුවන් අඬන්නත් පුළුවන්"

අගමැති රනිල් වික්‍රමසිංහ නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනය පිළිබඳව බීබීසී සිංහල සේවය සමග විශේෂ සංවාදයකට එක් වූ, ඔහු සමග නර්තනයේ යෙදුනු ප්‍රවීණ සිනමා නිළි අයිරාංගනී සේරසිංහ.

ඇය අගමැතිවරයාගේ සමීප ඥාතියෙකි.

සිය ඥාති පුත්‍රයා සහ ඔහුගේ නර්තනය පිළිබඳ සිනමා නිළි අයිරාංගනී සේරසිංහ පළ කළ අදහස් ඉහත වීඩියෝ පටය ඔස්සේ නරඹන්න.

වැඩි විස්තර සඳහා: අගමැති රනිල්ගේ නැටුම, බැඳුම්කරය සහ සමාජ ජාල