ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් - සාගල
ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් - සාගල
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් 2016 දෙසැම්බර් 09 වෙනිදා අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 928යි ග්‍රෑම් 229 ක ප්‍රමාණයක් සඳුදා (ජනවාරි 15) කටුනායක ආයෝජන කලාප පරිශ්‍රයේදී ප්‍රසිද්ධියේ විනාශ කෙරිණි.
ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම මැඩලීමට මැලේසියාවේ සහාය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදා ගනිමින් ඇති බව නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක එහිදී පිළිගත්තේය.
වැඩිදුර විස්තර සඳහා: ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් බව සාගල පිළිගනියි