කැබිනට් තීරණ දැනුම් දීමේ හමුව
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනපති කැබිනට් හමුවෙන් නැගිට ගියේ ඇයි?

අඟහරුවාදා (ජනවාරි 16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඇතැම් ප්‍රකාශවලට විරෝධය පළකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රැස්වීමෙන් නැගිට ගිය බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ජනාධිපතිවරයා එසේ නැගිට ගියේ "ස්වභාවික අවශ්‍යතාවකට" බව කියා සිටී.

බදාදා (ජනවාරි 17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශකවරුන් වන රාජිත සේනාරත්න හා දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් පළ කළ අදහස් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.

වැඩි විස්තර සඳහා: ජනාධිපති නැගිට ගියේ "ස්වභාවික අවශ්‍යතාවයකට"