මුඛ මාර්ගයෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමට වෛද්‍ය කණඩායමක් සමත්වී ඇත.
මුඛ මාර්ගයෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමට වෛද්‍ය කණඩායමක් සමත්වී ඇත.
බාහිරි කැපුමකින් තොරව මුඛ මාර්ගයෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කමක් සාර්ථකව නිමකිරීමට කුලියාපිටිය මුලික රෝහලේ වෛද්‍ය කණඩායමක් සමත්වී ඇත.
මෙවැනි ආකාරයකට සැත්කමක් ශ්‍රී ලංකාවේ සිදුකල ප්‍රථම අවස්ථාව මෙයබව සැත්කම සිදුකල කණ්ඩායමේ ප්‍රධානී වීශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් පැවසිය.