'කෝමාලි කිංග්ස්': "සංහිඳියාවට හොඳ සාම්පල් එකක්"
'කෝමාලි කිංග්ස්': "සංහිඳියාවට හොඳ සාම්පල් එකක්"
මෙය සිංහල සහ දෙමළ කලාකරුවන් සමූහයක් එක්ව කළ නිර්මාණයක් ලෙස හැඳින්වූ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා හා ප්‍රධාන නළු චරිතය රඟපාන කින්ග් රත්නම්, එනිසාම "සංහිඳියාවට මෙය හොඳ සාම්පල් එකක්," බව බීබීසීයට අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේය.