වත්මන් දේශපාලනය ගැන නාමල් රාජපක්ෂ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වත්මන් දේශපාලනය ගැන නාමල් රාජපක්ෂ

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

බීබීසී සිංහල සේවය සමග 'ෆේස්බුක්' ඔස්සේ සිකුරාදා (මාර්තු 02) ලන්ඩනයේ BBC මූලස්ථානයේදී සජීවී සංවාදයකට සහභාගී වූ මන්ත්‍රීවරයා, අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා දැනටමත් අත්සන් එකතු කර ඇති අතර එයට සහයෝගය දීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් අවස්ථාව ඇති බව සඳහන් කළේය.

වැඩිදුර විස්තර: රනිල්ට එරෙහිව "ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාස භංගයක්"