මුස්ලිම් විරෝධී ප්‍රහාර: "හැම කෙනාගෙන්ම ගලන්නෙ එකම රතු ලේ"
මුස්ලිම් විරෝධී ප්‍රහාර: "හැම කෙනාගෙන්ම ගලන්නෙ එකම රතු ලේ"
මහනුවර ප්‍රදේශයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රහාර ගැන වැදි නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ගෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ට, ආගමික නායකයන්ට සහ සියලු ජනකොටස්වලට පණිවුඩයක්.