අර්ජුන මහේන්ද්‍රන් ගැන වගකීම අගමැති භාරගත යුතුද?

අර්ජුන මහේන්ද්‍රන් ගැන වගකීම අගමැති භාරගත යුතුද?

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව කථානායකවරයා වෙත භාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ බදාදා (මාර්තු 21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ විය.

විශ්වාසභංග යෝජනාව සහ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳ කළ විමසීම් සම්බන්ධයෙන් එහිදී පළ වූ අදහස් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.

වැඩිදුර විස්තර සඳහා කියවන්න: විශ්වාසභංගය "පහසුවෙන් පරාජය කරනවා"