"ශ්‍රී ලංකාවේ රහසිගත වධ කඳවුරු නෑ"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"ශ්‍රී ලංකාවේ රහසිගත රැඳවුම් කඳවුරු නෑ"

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග බීබීසී සිංහල සේවය ලන්ඩන් නුවරදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවේ තුන් වෙනි කොටස.

වැඩි විස්තර - ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් සිටී ද ?