අමාත්‍ය විජේදාස රාජපක්ෂ සිය අදහස් දක්වමින්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විජේදාස රාජපක්ෂ: "ඇමති පදවිය භාර ගත්තේ හදිසියකින් නොවේ"

වත්මන් යහපාලන රජය සඳහා ඉතිරිව ඇති ඉදිරි වසර දෙක හමාරක කාලය තුළ මහජනයාට සේවය කිරීමේ අරමුණින් තමා මෙවර ඇමති පදවියක් භාරගත් බව උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු නව ඇමති විජේදාස රාජපක්ෂ පවසයි. මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු දුන් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් කරන ලද ආරාධනයක් අනුව නව ඇමති පදවිය භාරගත් බව කියා සිටියේය.

සබැඳි විෂයයන්