ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායක මැල්කම්ගේ සිහිනය

ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායක මැල්කම්ගේ සිහිනය

2018 විස්සයි විස්ස ශ්‍රවණාබාධිත ලෝක කුසලාන තරගාවලියේ දී තරග හතකට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග හයක්ම ජය ගත්තේය.

එහිදී තරග තුනක වීරයා (Man of the match) මෙන්ම සමස්ත තරගාවලියේ වීරයා (Man of the series) බවට පත් වූයේ ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායක ගිමදු ලක්රු මැල්කම්ය.

ශ්‍රී ලංකාවේ නාමය ලොවට ගෙන ගිය මේ ක්‍රිකට් තරුව සොයා බීබීසී සිංහල සේවය අම්බලන්ගොඩ හෙප්පුමුල්ලට ගියේ ඒ අනුවය.