සුනාමියට වසර දාහතරයි

සුනාමියට වසර දාහතරයි

තිස් දහසකට අධික පිරිසකගේ ජීවිත විනාශ කරමින් 2004 දෙසැම්බර් 26 වැනි දින හටගත් සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් රට පුරා විවිධ ස්ථානවල අනුස්මරණ උත්සව පැවැත්විණ.

ගාල්ල හික්කඩුව පැරෑලියේ සුනාමි ස්මාරකය අබියස පැවති ජාතික ආරක්ෂක දින සැමරුම් උත්සවයේ අවස්ථා කිහිපයකි, මේ.