මත්ද්‍රව්‍ය නිසා සමාජයෙන් "කොන් වූ" කාන්තාවක්

මත්ද්‍රව්‍ය නිසා සමාජයෙන් "කොන් වූ" කාන්තාවක්

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යමින් පවතින බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සිදු කළ නවතම ගවේෂණයකින් හෙළි වී තිබේ.

අවුරුදු 36-50 අතර වයසේ පසු වන කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි වශයෙන් යොමු වී තිබෙන බව ද එම ගවේෂණ වාර්තාවේ සඳහන් වේ.

මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වී ඉන් මිදීමට උත්සහ කරන 29 හැවිරිදි එක් දරු මවකගේ කතාවයි මේ.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ගැන වැඩිවිස්තර: "ලංකාවේ සමහර තරුණියන් දවසට තුන්පාරක් හෙරොයින් ගන්නවා"