ශ්‍රී ලංකාවේ පිපිරීම්: ලෝවාසීන් ශෝකය බෙදාගත් අයුරු කැමරා ඇසින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දුනීසියාවේ සිසුවියන් පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දුනීසියාවේ පාසල් සිසුවියක්
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ ප්‍රහාර පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබු ආකාරය
ඡායාරූප මූලාශ්‍රය, EPA
රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ශ්‍රී ලංකාවේ මියගිය අය වෙනුවෙන් මල් තබා ඇත
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කාශ්මීරයේ පුවත්පත් ශ්‍රී ලංකාවේ ප්‍රහාර වාර්තා කර ඇති ආකාරය
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ මියගිය අය සිහිකර අයිෆල් කුලුනේ විදුලි පහන් නිවා දැමේ
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පැරීසිය
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පාකිස්තාන කතෝලික බැතිමතුන්

ශ්‍රී ලංකාවේ පිපිරීම්: පරීක්ෂණ සඳහා ඉන්ටර්පෝල් කණ්ඩායමක් දිවයිනට
ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ පිපිරීම් පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණ සඳහා සහය දැක්වීමට පරීක්ෂණ කණ්ඩායමක් පිටත්කරන බව 'ඉන්ටර්පෝල්' ජාත්‍යන්තර පොලිසිය පවසයි.