ශ්‍රී ලංකාවේ පිපිරීම්: පුවත් කවුළුව
ප්‍රධාන පුවත
"කොයි මොහොතේ අපේ ජීවිත නැති වෙයිද කියලා බයේ ඉන්නේ."
පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසුව භීතියෙන් දිවි ගෙවන ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් ඇසුරින් සකස් කරන ලද ලිපියක්.
"අපේ දුක කියන්න වචන මදි"
පාස්කු ඉරිදා ප්‍රහාරවලින් දරුවන් 45 දෙනෙක් පමණ මිය ගොස් තිබෙන බව යුනිසෙෆ් ආයතනය පවසයි.
සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය: ප්‍රධාන කරුණු හයක්
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති වාතාවරණය පිළිබඳ හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශයෙන් ප්‍රධාන කරුණු කිහිපයක්.
අනතුරු ඇඟවීම් නොසලකා හැරීම ගැන ජනාධිපතිට බරපතල චෝදනා
ප්‍රහාර වැළැක්වීමට සහ රටේ ආරක්ෂාව සහතික කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකිව යුතු බවට බරපතල චෝදනා එල්ලවෙමින් පවතී.
බුද්ධි අංශ "අනතුරු ඇඟවීම්" ගැන කරුණු පහක්
ශ්‍රී ලංකාව තුළ ප්‍රහාරයක් සිදු විය හැකි යැයි අනතුරු අඟවමින් බුද්ධි අංශ විසින් නිකුත් කරනු ලැබ ඇතැයි සඳහන් ලිපිය පිළිබඳ පසුවිපරමක්.
ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ වෙනසක් කරනවා - ජනපති මෛත්‍රී
ඉදිරි පැය 24 තුළ ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ වෙනසක් කිරීමටත් බලාපොරෝත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
"ප්‍රහාර ගැන යම් තොරතුරු කලින් ලැබුණත් අවධානය යොමු වී නැහැ"
ප්‍රහාර පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීම බරපතල කාරණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ඉන්ටර්පෝල් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ පිපිරීම් පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණ සඳහා සහය දැක්වීමට පරීක්ෂණ කණ්ඩායමක් පිටත්කරන බව 'ඉන්ටර්පෝල්' ජාත්‍යන්තර පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාව සමග ශෝකය බෙදාගත් ලෝවාසීන්
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ ස්ථාන 8ක සිදුවූ ප්‍රහාරවලින් 290ක් මියගොස් 500ක් පමණ තුවාල ලැබීය.
බෝම්බකරුට 'බාධාවක්' වූ රමේෂ්
දේවස්ථානය මිදුලේ සිටි රමේෂ්, නොහඳුනන පුද්ගලයෙක් විශාල බෑගයක්ද රැගෙන දේවස්ථානය තුළට යනු දැක ඒ පිළිබඳව විමසිලිමත් විය.
ශ්‍රී ලංකාවේ පිපිරීම් කැමරා ඇසින්
කොළඹ, ගම්පහ සහ මඩකලපුව ප්‍රදේශ වල කතෝලික පල්ලි සහ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක් ඉලක්ක කර මෙම පිපිරීම් සිදුවිය.
ශ්‍රී ලංකාවේ ප්‍රහාර ගැන ජාත්‍යන්තර ප්‍රතිචාර
ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ලෝක නායකයින් රැසක් සිය අදහස් පළ කර තිබේ.
ජාතික තව්හිත් ජමා'අත් යනු කවුරුන්ද?
ශ්‍රී ලංකාවේ දේවස්ථාන තුනක් සහ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් ඉලක්ක කර පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර පසුගිය දශකය තුළ දිවයිනේ සිදුවූ බරපතලම ප්රචණ්ඩ ක්‍රියාව බව පැවසේ.