ලෝකේ බලවතුන්ට දැනෙන්න අපි වගේ අවිහිංසාවාදී රාජ්‍යයක් තොරගත්ත ද? - ජනපති
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලෝකේ බලවතුන්ට දැනෙන්න අපි වගේ රාජ්‍යයක් තෝරා ගත්ත ද? - ජනපති

අයිඑස් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ප්‍රහාරය එල්ල කිරීම පිණිස ශ්‍රී ලංකාව ම තෝරා ගත්තේ මන්දැයි යන්න තවමත් වටහාගත නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

"බලවතුන් සමග ඔවුන්ට හැප්පෙන්න බැරි නිසා ලෝකේ බලවතුන්ට දැනෙන්න අපි වගේ අවිහිංසාවාදී රාජ්‍යයක් තෝරගත්ත ද කියන එක ප්‍රශ්නයක්," යනුවෙන් ද ජනාධිපතිවරයා බීබීසී ය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

සම්පූර්ණ වාර්තාව - "බෝම්බ පිපිරුවයි කියල රාජ්‍ය නායකයෝ ඉල්ලා අස්වෙලා නෑ"