BBC සියයක් කාන්තාවෝ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

BBC සියයක් කාන්තාවෝ: ශ්‍රී ලංකාවේ ආශ්චර්යා ලොව වඩාත්ම බලපෑම් සහගත කාන්තාවන් අතරට

බීබීසී විසින් 2019 වසර සඳහා තෝරා ගන්නා ලද ලොව වඩාත්ම බලපෑම් සහගත සහ පෙළඹවීම් සහගත කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ඇතුළු වූ ආශ්චර්යා පීරිස් ශ්‍රී ලංකාවේ ප්‍රකට මෝස්‌තර නිර්මාණ ශිල්පිනියක මෙන්ම, අන් අය දිරිගැන්වීමේ දේශන පවත්වන තැනැත්තියකි.

1977 වර්ෂයේ දී කොළඹ නගරයේ උපන් ආශ්චර්යාගේ පියා ගුවන් ඉංජිනේරුවරයෙකු වන අතර, මව දකුණු පළාතේ 'කෝමල' නම් ගම්මානයේ තැනැත්තියකි.

මේ වන විට තමන්ගේම මෝස්‌තර නිර්මාණ ආයතනයක් පවත්වාගෙන යන ඇය එම කේෂ්ත්‍රය තුළ සම්මාන රැසකට හිමිකම් කීය.

සබැඳි විෂයයන්