ශ්‍රී ලංකාවෙන් ගිනස් වාර්තාවකට නිවුන්නුන්ගේ සුදානම
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගිනස් වාර්තාවකට පෙළගැසුණු ශ්‍රී ලංකාවේ නිවුන් සහෝදර සහෝදරියෝ

නිවුන් පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් එකම ස්ථානයක හමුවීමේ ගිනස් ලෝක වාර්තාව පිහිටුවීම සඳහා සඳුදා (ජනවාරි 20) උළෙලක් සංවිධානය කර තිබිණි.

අදාළ ලේඛන පරික්ෂා කිරීමෙන් අනතුරුව නිවුන් සාමාජිකයන් ලියාපදිංචිය කළ බව එම උළෙල සංවිධානය කළ ශ්‍රී ලංකා නිවුන් සංගමය පැවසීය.

ගිනස් කමිටු සාමාජිකයන්ගේ අධීක්ෂණය මත අදාළ ගණනය කිරීම් සිදු වූ බව එහි සභාපතිනී උපුලී ගමගේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියාය.

නිල ප්‍රතිඵල ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ ගැනත් කියවන්න:

සබැඳි විෂයයන්