Media Player
Maithripala Sirisena
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
17.06.2020

පාස්කු ප්‍රහාරය ගැන කණගාටුව පළ නොකරන හේතුව හිටපු ජනපති මෛත්‍රී බීබීසීයට කියයි

පාස්කු ඉරිදා ප්‍රහාර, මහ මැතිවරණයට තරඟ කිරීම සහ ජනපති නිල නිවස ඇතුළු කරුණු ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ බීබීසී සිංහල සේවය පැවැත්වූ විශේෂ සාකච්ඡාව.