හම්බන්තොට වෙඩි ප්‍රහාරයකින් ජවිපෙ දෙදෙනකු මරුට

හම්බන්තොට ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් දෙදෙනකු මිය ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයන් විසින් මේ වෙඩි තැබීම කර ඇති බවටයි වාර්තා වන්නේ.