මදුරාසියේ එග්මෝර් (Egmore) හි ලංකා බැකු ශාඛාවට ප්‍රහාරයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 7 බ්‍රහස්පතින්දා - 16:51 GMT

මදුරාසියේ එග්මෝර් (Egmore) හි පිහිටි ලංකා බැකු ශාඛාවට කඩා වැදුනු කණ්ඩායම තවමත් හඳුනාගෙන නොමැති බව පොලීසිය පවසයි.

අද සවස 1.30 ට පමණ බැංකුවට කඩා වැදුණු මේ පිරිස මුහුණු ආවරණ පැළදගෙන සිටි අතර මුලින්ම මුර සේවයේ සිටි පොලිස් භටයන්ට පහර දී තිබේ.

පසුව ඉහල මාලයට ගිය ඔවුන් එහි තිබුණු ගෘහ භාණ්ඩ සහ වීදුරු කඩා බිඳ දමා ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව පොලීසිය පැවසුවේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.