ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'පුසි රයට්' ගායිකාවක් සිරගෙදර උපවාසයේ

  • 2013 සැප්තැම්බර් 23

රුසියාවේ නායක ව්ලැදිමීර් පූතින් ට එරෙහිව ගී ගැයූ ‘පුසි රයට්’ සංගීත කණ්ඩායමේ ගායිකාවන් තිදෙනා අද දිවි ගෙවන්නේ සිර කඳවුරක.

රැඳවියන් වහලුන්ගේ තත්වයට පත් කර ඇති බවත් නිතර දෙවේලේ පහර කෑමට ලක් වන බවත් මොවුන් ලොවට හෙළි කළා.

රැඳවියන්ට මනුෂ්‍යයන් මෙන් සලකන තුරු නිරාහාරව සිට විරෝධය පෑමට සිර ගතව සිටින ‘පුසි රයට්’ සංගීත කණ්ඩායමේ නාඩියා උපවාසයක් ආරම්භ කර තිබෙනවා.