ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'දිවි බේරුණු අය තවත් නැහැ'

කොස්ලන්ද මීරියබැද්ද වත්ත ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් අතුරුදන් වු පුද්ගලයින් සෙවීමේ කටයුතු අද දෙවැනි දිනයටත් සිදුවිය.

ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ තවදුරටත් මෙම අනතුරට ගොදුරු වූවන්ගෙන් කිසිවකුගේ ජිවිත බේරීඇතය් විශ්වාසකළ නොහැකි බවය්.

'මම අද එම ස්ථානයට ගියා, මම හිතන්නේ නැහැ තව අය බේරිලා ඉදියි කියලා' යනුවෙන් අමාත්‍යවරයා පැවසූ බව අසොසියෙට් ප්‍රෙස් ආයතනය වාර්තා කර තිබේ.